ct sestem
---------- manu ----------ඔබට මෙහි MENU අනුව වැඩ කරගෙන යා හැක ඒ සදහා මෙම විඩියො එක බලන්න ඒ අනුව පහත එකි නෙක විස්තර වෙ
|
get sinhala |
SETTING
මෙය manual හා minute ලෙස දිය හැක ඔබ විසින් manual දිමෙදි මුදල් අය කරගන්නා ආකාරය ඔබ විසින් ලබා දිය යුතුය ඒ ගැන් විඩියො එකේ පෙන්නුමි කර ඇති අතර ඒ පිළිබදව අපහැදිලි නම් call කරන්න
block
ඔබට අවශ්‍ය වු විට අනෙක් පරිගණක භාවිතා කිරිමට ඒ සදහා block භාවිත කල හැක ඒ සදහ වැඩි විස්තර පහත විඩියො එක බලන්න
securty
securty භාවිතා කල යුතුව ඇත්තෙ බොහා දුරට සෙවකයක් වැඩ කරන අවස්ථාවලදි ය එහි දි ඔවුව පාලනය කිරිම සදහා භාවිතා කල හැක විඩියොව බලන්න
DELETE DATA
මුදල් නොලැබෙන බිල් මුදණය වු පසු එය ඉවත් කිරිම මෙම උප මෙනුව භවිතා කරනු ලැබි ඒ සදහා භවිතා කරන ආකාරය විඩියො එක පහත දැක් වි