Chameera
Chameera
  • Home
  • Contact
  • internet money sinhala
  • Ag office
  • Online
  • Link Page
  • New Page
Glitter Graphics

payza ගිණුම

නොමිලේ payza බැංකු Account එකක් සකසා ගන්නා ආකාරය පහත විස්තර වේ.

        මුලින්ම පහත බැනර් එක click කර payza  form  එක ලබා ගන්න


Picture
මෙම වින්ඩෝ එකේ personal starter එක click කරන්න

Picture


ඉන් පසු ඔබ ලබා දුන් e-mail වෙත යන්න  එහි සදහන්  code  මෙහි ඇතුලත් කරන්න

Picture
මෙහිදි sing up now  click කරන්න ඉන් පසු ලබන් වින්ඩෝ එකෙ පහත බලන්න

Picture
දකුණු පැත්තේ ලබා දි ඇති from එක පුරවන්න එහිදි pass word සදහා වෙනත් තැනක නොදමන ලද pass word ඇතුලත් කරන්න මන්ද pass word දැන ගත්විට ඔබගේ ගිණුමෙන් මුදල් මාරැ කරගත හැකි බැවිනි from නිවැරදි පුරවා එය ok කරන්න
Picture
දැන් ඔබගේ payza ගිණුම නිවැරදි බව සහතිකයි

home     internet money     software   internet cafe                              back

Powered by Create your own unique website with customizable templates.