Land Software For DS Office
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුව අයිති සෑම ඉඩමක් ම ඇතුලත් කිරිම හා යාවත්කාලීන කිරිම මෙම මෘදුකාංගයේ ප්‍රධාන අරමුණයි, ඉඩම් හා ඉඩම් හිමියන් ඇතුලත් කිරීම ,වාර්තා ,ලිපි,ස්වයංක්‍රීය දත්ත ගබඩාවේ පිටපත් ,අන්තර්ජාල මගින් අලුත් සංස්කරණ ඇතුලු තවත් විශේෂාංග රැසකින් සමන්විතය.
ප්‍රධාන මෙනු හා විස්තර
ප්‍රධාන මෙනු
ප්‍රධාන මෙනු එක පහත දැක්වේ එහි සියලුම විස්තර පහත පරිදි විස්තර වේ

01. ඉඩම් හිමියන් ඇතුලත් කිරිම
ඉඩම් හිමියන් ගේ සියලුම විස්තර ඇතුලත් කිරීම , වෙනස් කිරීම , අක්‍රීය කිරීම සියල්ල කළ හැකිය. එහි ඇතුලත් කරන තොරතුරු පහත දැක්වේ

- ජාතික හැදුනුම්පත් අංකය
- ගෘහ මුලික අංකය
- ඉඩම් හිමියාගේ නම
- ලිපිනය
- වාර්ෂික ආදායම
- පවුලේ සාමාජික සංඛ්‍යාව
- රැකියාව
- ග්‍රාම නි කොට්ඨාශය
- ගමේ නම
02 ඉඩම් ඇතුලත් කිරිම
ඉඩම් සියලූම විස්තර ඇතුලත් කිරීම , වෙනස් කිරීම , අක්‍රීය කිරීම සියල්ල කළ හැකිය. එහි ඇතුලත් කරන තොරතුරු පහත දැක්වේ

- ජාතික හැදුනුම්පත් අංකය (ගෘහ මූලික අංකය , ඉඩම් හිමියා නම , ග්‍රාම නි. කොට්ඨාශය , ගමේ නම ස්වයංක්‍රීය එකතු වේ)
- ඉඩම් අංකය
- ඉඩමේ ලිපිනය
- ඉඩමේ ප්‍රමාණය (අක්කර , හෙක්ටයාර් , රැඩ් , පර්චස් ඇතුලත් කර හැක)
- කට්ටි අංකය
- ඉඩමේ ස්වභාවය (ගොඩ , මඩ )
- අයිතියේ ස්වභාවය (දීමනා පත්‍ර ,අවසර පත්‍ර , නොතාරිස් ඔප්පු , සින්නක්කර )
- නිතුත් කළ දිනය
- පසු අයිතිය
- වෙනත් ඉඩමක කොටසක් ද
- වැවේ නම
- ග්‍රාම නි. කොට්ඨාශය
- ගමේ නම
3 ඉඩමේ බලපත්‍රය වෙනස් කිරීම
මෙම ගින් ඉඩමේ බලපත්‍රය අංකය වෙනස් කළ හැක (පැරණි අංකය දැනට ඇති බලපත්‍ර අංකය ඇතුලත් කර නව බලපත්‍ර අංකය අලුත් අංකය දී වෙනස් කිරීම කළ විට පැරණි අංකය අදාල සියලුම තොරතුරු නව අංකය මාරු වේ මෙය වාර්තා වලින් බලා ගත හැක)

4 ඉඩමේ බැහැර කිරීම හා පැවරීම
මෙම ගින් බලපත්‍ර බැහැර කිරීම හා පැවරීම කළ හැක. බැහැර කිරීම යනු රජයට පැවරීම වැනි දේ සදහා ය.
පැවරීම යනු ඉඩමක් කොටසක් විකුණු විට එම බලපත්‍රයේ ප්‍රමාණය අඩු කිරීම හා බලපත්‍ර දෙක සම්බන්ධ කිරීම මෙම ගින් සිදු කළ හැකිය.

5 ග්‍රාම නිලධාරි කොට්ඨාගය
සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාශය ඇතුලත් කිරීම සදහා භාවිතා කරයි.

6 පසු හිමීකම සදහා ඉඩම පැවරීම
මෙහි දි ඉඩම පසු අයිතියට පැවරීම කළ හැක පැවරිම පෙර පසු හිමීකම් පවරන පුත්ගලයා ඉඩම් හිමියන් ඇතුලත් කිරීම යන ස්ථානය ඇතුලත් කළ යුතුයි.

වාර්තා
7 ඉඩම් හිමියන් ගේ නාම ලේඛණය
මෙම ගින් ඉඩම් හිමියන්ගේ විස්තර ඇතුලත් වාර්තා ගත හැක

- ජා හැ අංකය , ගෘහ අංකය, ඉඩම් හිමියන් නම වාර්තා ගත හැකිය
- ඉඩම් ගණන හැදුණුම් පත් අංකය හා ගෘහ අංකය අනුව සාමානව , වැඩි , අඩු අනුව වර්තා ගත හැක
- ග්‍රාම නිලධාරි කොට්ඨාශය හා ගමේ නම අනුව වාර්තා ගත හැක
8 ඉඩම් ලේඛණය
ඉඩමි පිළිබද සියලුම වාර්තා ගත හැකිය.
ඉඩමි පිළිබද සියලුම වාර්තා ගත හැකිය.
- ජා හැ අංකය . ඉඩම් අංකය . ගෘහ අංකය . අයිතියේ ස්වභාවය . වැවේ නම අනුව වාර්තා ගත හැකිය
- ග්‍රාම නි. කොට්ඨාශය , ගමේ නම අනුව වාර්තා ලබා ගත හැක
9 ඉඩමේ බලපත්‍රය වෙනස් කිරිම් වාර්තාව
ඉලපත්ර අංකය ස්ථානය අංකය ලබා දුන් විට 3 වන අංකය අනුව ඉඩම් බලපත්‍රය වෙනස් කිරිමේ යන form කරන වෙනස් කම් මෙම form ලැබේ ඉන් අවශ්‍ය අංකය තෝරා මුද්‍රණය click කළ යුතුය

10 ඉඩම් හා ඉඩම් හිමියා ගේ සියලුම විස්තර
ඉඩම් අංකය ඇති ස්ථානය ඉඩම් අංකය , ජා. හැ. අංකය ඇති ස්ථානය ජා.හැ. අංකය ලබා දි එයට අදාල මුද්‍රණය Click කරන්න

11 පසු හිමිකම් පැවරිමේ වාර්තාව
අංක 6 අනුව පැවරිමේ කළ සියලුම ඉඩම් මෙම සුදු කොටුව තුල පෙන්වයි. එහි මුද්‍රණයක් ලබා ගැනීම සදහා අදාල ඉඩම තෝරා මුද්‍රණය Click කරන්න

12 ලිපි යැවිම
සියලුම ලිපි යැවිම් මෙයින් සිදු කළ හැකිය.

13 දත්ත ගබඩාවේ පිටපත් ලබා ගැනීම
දත්ත ගබඩාවේ පිටපත් ලබා ගැනීම මෙයින් සිදු කළ හැකිය. මෙහිදි දත්ත ගබඩාවේ පිටපත් වර්ග 2 ලබා ගත හැකිය.මෙයට අමතරව ස්වයංක්‍රීයව දත්ත ගබඩාවේ පිටහත් ලබා ගත හැකිය.

මෙම මෘදුකාංගය දැනට තණමල්විල ප්‍රාෙද්ශිය කාර්යාලයේ ක්‍රියාත්මක වන අතර මෙම ලබා ගැනිමට සදහා පහත Land Software Click කරන්න
Land Software
Land Software
land.exe | |
File Size: | 1818 kb |
File Type: | exe |